Posts

Showing posts from November, 2016

සිතා බලන්නට

කාලය දිව ගියා නොසිතූ විලස ආලය මෝරා ඇත අපිටත් නොදැන නොයෙකුත් දුක් කරදර බාධක අතර ගත කල කාලය මිහිරිය නිතර පෙන්වා දුන් මඟ නොමඟ යනෙන එක බාරයි ඔබට නික්මෙන්නට පෙර නැවත සිතා බලන...

මගේ සිතුවිලි

කිසිවක් සිදු නොකලෙම්ද ඔතරම් වදන් අසන්නට හිත පාරනා මගේ වරදක් සිදු වුනිද ඔබ හට සියල්ල ඔබ වෙනුවෙනි මගෙ හුස්ම පොද මෙන්ම සලකන්නට ඔය ලෙස නොවටීද අද මා ඔබට පාලුව තනිකම හුදකලාව ...