මගේ ප්‍රේමය
ඔබ දුටු ඒ මුල්ම දිනේ
සිත ඇදුනා ඔබට නගේ
අර ගන්නට දෑත ඔබේ
මම කල පින් මදිද අනේ
කාලය දිව ගියා විගසේ
ඔබ මා ලං උනේ රහසේ
නොදැනීම වෙන් වන්නට ආයේ
කාලය එළැඹ ඇත සසරේ
යනවා ඔබ මාගෙන් ඉගිලී
තනන්නට නිවසක් සපිරී
කහටක් නොමැත මා හදවත සේදී
පතනෙමි සුභ පැතුම් ඔබ හට භාරී
Comments
Post a Comment