මම තරහයි.... නෑ...මම ආදරෙයි...
මම සමහර වෙලාවට ඔයත් එක්ක තරහා වෙන්නේ ඇත්තටම කියලා ඔයාට හිතුනනම් මම ඒකට ආසයි..මොකද එතකොට මට දැනෙනවා ඔයා මට කොච්චර ආදරේද කියලා...එක දිගට මිස් කෝල් මැසේජ් එද්දී හිතේ කොනක තිබුන පුංචි තරහා කොහෙන් ගියාද කියලා හොයාගන්න නෑ...ඒ තරමටම ආදරේ වැඩි වෙනවා...ඒ වෙලාවට මට ඔයාගේ හුරතල් මූන මැවිලා පේනවා...රිප්ලයි නොකර ඉන්නේ තරහා වැඩි කමට නෙවෙයි..ආදරේ වැඩි කමට..ඔයා ගේ ලස්සන මූන, ඒ ලස්සන කතාව මම හැමදාමත් හිතින් විඳිනවා..ඔයා දන්නවද..ආදරේ කියන්නේ වචන වලට වඩා ගොඩාක් ඈත ගියපු දෙයක්.. ඔයාගේ ආදරයත් ඒ වචන නැතුව මම හිතින් විඳිනවා...ඔයා අහිමි උනොත්..මම හැමදාමත් ඒ මතකයන් එක්ක මම ජීවත් වෙනවා..සැබෑම පෙම්වතෙක් වගේ...ඔයාගේ ආදරේ මගේ ජීවිතය සාර්ථක කරාවි...ඒ තරමටම ඔයාට මම ආදරෙයි...එහෙම ආදරේ මම කොහොමද පුංචි දේටත් තරහා ගන්නේ නේද...මම තරහා නෑ...දැන් එන්නකෝ ඉතින්.....
Comments
Post a Comment