ආදරෙයි ඔයාට හැමදාමත්

ලස්සන හීන ගොඩක් මවාගෙන මම ඔයාට ආදරේ කලා අදත් මට එදා වගේ මතකයි..ඔයා වෙන්වෙලා ගිය දවසෙ මට මගෙ මුලු ලෝකෙම නැති උනා කියලා හිතුනත් එහෙම නෑ..ඔයාගේ මතකයන් මාව හැමදාම ජීවත් කලා, අපි දැකපු හීන..මම ඔයාට විහිලුවට උනත් කියපු සමහර දේවල් හැබෑ කරගන්න මම උත්සාහ කලා..ඒ කවුරුවත් වෙනුවෙන් නෙවෙයි..ඔයා වෙනුවෙන්..අද මං ඉන්න තැන ගැන ඔයා ගොඩාක් සතුටු වෙයි..ඒ සතුට ඔයත් එක්ක බෙදා ගන්න අද මට අයිතියක් නෑ..හැබැයි මගේ ජීවිතේ හැමදාමත් ඔයාට අයිතියි...සදහටම..ආත්මයක් ආත්මයක් ගානේ...මම ඔයාගෙමයි.

Comments

Popular posts from this blog

නොමියෙනා මගේ ආදරය

සිතා බලන්නට